සංවර්ධන අවශ්‍යතා (කඳුකර දශකය 2024 - 2033 )
දෙහෙනකන්ද
01 දෙහෙනකන්ද ස්විම්ෆුල් වතු මාර්ගය සංවර්ධනය කිරීම
02 දෙහෙනකන්ද පවුල් 20 ට සනීපාරක්ෂක පහසුකම් සැපයීම
03 ඉහළගම පානීය ජල යෝජනා ක්‍රමය සංවර්ධනය කිරීම
කැටලියන්පල්ල
01 දොලේ කැලේ වැල්ලම්බරවත්ත මාර්ගය කාණු පද්ධතිය සහිතව සංවර්ධනය කිරීම
02 කුමර විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීම
කුඩාව
01 දුල්දෙනිය කුඩාව විද්‍යාලය හරහා පොල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
02 කුඩාව පාසල අසල අතුරු මාර්ගය හැලකඳ දක්වා සංවර්ධනය කිරීම
03 ඉඹුලකන්ද බණ්ඩාරහේන මාර්ගය සංවර්ධනය කිරීම
04 රත්ගඟ සිට පොල්වත්ත හා ල්රණුගල හේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
05 කොහිල ඇල අසල බෝක්කුව පළල් කිරීම
මල්වල
01 කොස්කොලවත්ත නිශාන්ත මහතාගේ නිවස අසල මාර්ගය වීරසිංහ මහතාගේ නිවස දක්වා සංවර්ධනය කිරීම
02 මල්වල ක්‍රීඩා පිටියට යන මාර්ගය සංවර්ධනය කිරීම
03 ඕලුගල ඉලුක්තැන්න මාර්ගය ලයනල් මහතාගේ නිවස දක්වා සංවර්ධනය කිරීම
04 මල්වල විද්‍යාලයට සුහුරු පන්ති කිමරයක් ලබා දීම
05 මල්වල ඕලුගල ශාන්ත මහතාගේ කඩේ අසලින් මාර්ගය සංවර්ධනය කිරීම
එගොඩ මල්වල
01 එගොඩ මල්වල පහල කොටස ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම
02 එගොඩ මල්වල ඕකන්ද මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීම
නව නගරය
01 අක්කර 100 6 වන පටු මග සංවර්ධනය කිරීම
02 ෆාම් ගාඩ්න් කණු කැටිය මාර්ගයේ ගුණදාස මහතාගේ නිවස අසල පෙට්ටි බෝක්කුව සැකසීම
03 හිදැල්ලනකන්ද සමෘද්ධි සතිපොල සඳහා ජංගම කුටිවලට අවශ්‍ය උපකරණ ලබා දීම
04 ප්ලාස්ටික් කැබලි කරන යන්ත්‍රයක් හා ප්ලාස්ටික් රැස් කරන බඳුන් ලබා ගැනීම
05 ගොළුවාවිල හිදැල්ලනකන්ද ගල් පාලම සිට ගෝණමුල්ල දෙයියන්නේගමට යන පාර සංවර්ධනය කිරීම
06 ගොළුවාවිල ෆාම් ග්රෝවිලේජ් මාර්ගය සංවර්ධනය කිරීම
ශ්‍රී පලාබද්දල
01 ශ්‍රී පලාබද්දල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීම
02 ශ්‍රී පලාබද්දල විද්‍යාලයේ පාරට නිරාවරණය වන කොටසේ දැල් ආවරණය කිරීම
03 පලාබද්දල වැසිකිළි පහසුකම් නොමැති ප්‍රතිලාභීන් සඳහා වැසිකිළි පහසුකම් ලබා දීම
{slider සිරිපාගම}
01 සිරිපාගම ග්‍රාමීය පොල සඳහා කුඩ ලබා දීම
රත්ගම
01 රත්ගම පාළුවැටියලන්ද මාර්ගය සංවර්ධනය කිරීම
02 සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ විජලන ඒකකය වැඩි දියුණු කිරීම
03 සමනලවත්ත ඇත්තොට මාර්ගය සංවර්ධනය කිරීම
04 රත්ගම විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම
අමුණුතැන්න
01 අම්බලන්යාය රණුක්ගම පහල කොටස වතු මාර්ගය සංවර්ධනය කිරීම
02 අමුණුතැන්න විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදි කිරීම
මීහිටිය
01 මහවලවත්ත උඩ කොටසට සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් ලබා දීම
02 මීහිටිය මාසික අළෙවිපොළට කුඩ 10 ලබා දීම
03 දෙයියන්නේගම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම
ගිලීමලේ උතුර
01 ඉඳුරුව ප්‍රජා මුල සමිතියේ පානීය ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීම
02 කැටවල කනේගල්ල මාර්ගයේ අබලන්ව ඇති කොටස සංවර්ධනය කිරීම
ගිලීමලේ දකුණ
01 උඩුගුලාන මාර්ගය සංවර්ධනය කිරීම
02 සමන්සිරිගම සමගි මාවත සංවර්ධනය කිරීම
03 තණකොළකෑල්ල ලාල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
04 රත්තුරුගල පොතුගල දෙනියේ සිට ගඟසිරිගම මාර්ගයේ තාර දැමීම
දේවාලෙගාව
01 ගනේගොඩ බෝඹුවල කන්ද මාර්ගය සංවර්ධනය කිරීම
02 කනත්තවත්ත මාර්ගය පියතිස්ස මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම
ගලබඩ
01 ගලබඩ ගල්කඳුර 58 කොටසේ වතු මාර්ගය සංවර්ධනය කිරීම
{sliderකොළඳගල}
01 ඇල්ලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
02 ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා කැබලි කරන යන්ත්‍රයක් හා එකතු කිරීමේ බඳුන් ලබා දීම
03 කොළඳගල නව කැටන්දොලවත්ත පාර සංවර්ධනය කිරීම
හීන් බැරැණ්ඩුව
01 හීන් බැරැණ්ඩුව කොස්වැල්පොල වත්ත පාර සංවර්ධනය කිරීම
02 හීන් බැරැණ්ඩුව ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම
03 බොරළුගොඩවත්ත දික්කැකිල්ල පාර සංවර්ධනය කිරීම
හපුගස්තැන්න
01 හපුගස්තැන්න වතු මාර්ගයේ LRG කොටස සංවර්ධණය කිරීම
02 හපුගස්තැන්න වතු මාර්ගයේ UAT කොටස සංවර්ධනය කිරීම
03 වේවැල්කැටිය නිලල් ගම්මානයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
04 ගල්ලෑල්ල උඩනුගේපොල තේ කර්මාන්තශාලාව අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
05 කලෛමගල් විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් ලබා දීම
06 වෙිවැල්කැටිය නව ඉඩම්යාය මාර්ගය සංවර්ධනය කිරීම
ගුරුළුවාන
01 ඉඳුරුව ගඟ නාන තොටුපලේ වැසි ආවරණය, ඇඳුම් මාරු කරන ස්ථානය හා සනීපාරක්ෂක පහසුකම් සකස් කිරීම
ගල්ලෑල්ල
01 ගල්ලෑල්ල කපුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
02 ගල්ලෑල්ල පොදු ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක පහසුකම් සහ පිවිසුම් මාර්ගය සකස් කිරීම
03 ගල්ලෑල්ල 10 කණුව අතුරු මාර්ගය පුතිසංස්කරණය කිරීම
පාගොඩ
01 ගිලීමලේ සමනල විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීම
02 ඕලුගල පාගොඩ යා කරන සමෘද්ධි මාවත සංවර්ධනය කිරීම
දුරෙක්කන්ද
01 දුරෙක්කන්ද ගෝණකුඹුර පාරේ ගයාන් මහතාගේ නිවස අසල සිට විජිත මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
02 දුරෙක්කන්ද මීගස්තැන්න සායන මධ්‍යස්ථානය අළුත්වැඩියා කිරීම














