|
ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
චින්තන උදාර නානායක්කාර මහතා
|
| අධ්‍යාපන සුදුසුකම් |
-
ශාස්ත්‍රවේදී (ගෞරව) විශේෂ උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය
-
ශාස්ත්‍රපති (MA), සමාජ විද්‍යාව - කැලණිය විශ්වවිද්‍යාලය
- රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
|
|
සේවා ඉතිහාසය
|
- සහකාර ප්‍රාදේශීය ලේකම් - උහන (2012)
- සහකාර දිස්ත්‍රික් ලේකම් - අම්පාර (2013 - 2019)
- ප්‍රාදේශීය ලේකම් - දමන (2019 - 2022)
- ප්‍රාදේශීය ලේකම් - උහන (2022 - 2025)
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එච්.එන්. චතුරංගි මහත්මිය (Mrs. H.N. Chathurangi)
|
| සුදුසුකම් |
-
කලා උපාධි (ගෞරව) මනෝවිද්‍යා විශේෂ උපාධිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය (BA (Hons) Psychology special degree - University of Peradeniya)
-
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (Masters in Public Administration & Management - MPAM)
|
| සේවා ඉතිහාසය |
-
Union Apparel ආයතනයේ මානසික සෞඛ්‍ය උපදේශක (Mental health Counselor at Union Apparel)
-
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුහුණු උපදේශක (Training Counselor at National Dangerous Drugs Control Board)
-
මහනුවර ශික්ෂණ රෝහලේ පුහුණු උපදේශක (Training Counselor at Kandy General Hospital)
|
|
ගණකාධිකාරී
|
 |
නම |
එම්. ඉරේෂා ශ්‍යාමලී කුරේ මහත්මිය |
| සුදුසුකම් |
-
වාණිජවේදී උපාධිය - රුහුණ විශ්වවිද්‍යාලය (B.COM Degree - University of Ruhuna)
-
ශාස්ත්‍රපති උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය (Master of Arts Degree - University of Kelaniya)
-
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මධ්‍යම මට්ටම (Institute of Chartered Accountants Sri Lanka (ICASL) intermediate level)
|
| සේවා ඉතිහාසය |
-
කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat Kahawatta)
-
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat Katharagama)
-
ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat Opanayake)
-
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat Ratnapura)
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
ඩී.ඩී. අමරසිංහ මහත්මිය |
| සුදුසුකම් |
-
ශාස්ත්‍රවේදී සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (BA Sociology & Anthropology - University of Sri Jayawardhanapura)
-
ශාස්ත්‍රපති සමාජ විද්‍යාව - කැලණිය විශ්වවිද්‍යාලය (MA Sociology - University of Kelaniya)
-
සැලසුම් සහ සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව 2012 - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (Diploma in Planning & Development 2012 - SLIDA)
|
| සේවා ඉතිහාසය |
-
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය (District Secretariat of Ratnapura)
-
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat Ratnapura)
-
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat Kuruwita)
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
|
|
නම |
කේ.එම්. ටෙරානි කල්හාරි මහත්මිය |
| සුදුසුකම් |
-
විද්‍යාවේදී (ගෞරව) සත්ත්ව විද්‍යා විශේෂ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (BSc (Hons) in Zoology degree (special) in University of Sri Jayewardenepura)
-
පාරිසරික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය (හදාරමින් පවතින) - කැලණිය විශ්වවිද්‍යාලය (MSc in Environmental Management (reading) in University of Kelaniya)
|
| සේවා ඉතිහාසය |
-
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික ආදර්ශක (Temporary demonstrator at University of Sri Jayewardenepura)
-
ඉංගිරිය, නම්බපාන කනිෂ්ඨ විද්‍යාලයේ සංවර්ධන නිලධාරී (Developmental Officer at Nambapana Junior School, Ingiriya)
-
හොරණ, ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ ගුරුවරිය (උසස් පෙළ ජීව විද්‍යාව) (Teacher (A/L Biology) at Prajapathi Balika Vidyalaya, Horana)
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
ඩබ්ලිව්.අයි.එස්.පී. රණසිංහ මහත්මිය |
| සුදුසුකම් |
|
| සේවා ඉතිහාසය |
-
සැලසුම් සහකාර අධ්‍යක්ෂ - රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Assistant Director Planning - Divisional Secretariat Ratnapura)
-
සැලසුම් සහකාර අධ්‍යක්ෂ - බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Assistant Director Planning - Divisional Secretariat Balangoda)
|
Administrative Officer
|
 |
නම |
ඩී. නිරංජනී මැද්දවිටගේ මහත්මිය |
| සුදුසුකම් |
- අධිශ්‍රේණිය - 2015 (PMAS Supra - 2015)
|
| සේවා ඉතිහාසය |
|
|
Administrative Offier (Grama Niladhari)
|
 |
නම |
ජී.බී.එස්. සමරසේකර මහතා |
| සුදුසුකම් |
- ග්‍රාම නිලධාරී අධිශ්‍රේණිය - 2007 (Grama Niladhari Supra - 2007)
|
| සේවා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරී - ගොඩකවෙල (Grama Niladhari - Godakawela)
|
Translator (Sinhala - English)
|
 |
නම |
ජේ.ඩී. නිලූකා ජයකොඩි මහත්මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී (ගෞරව) ජාත්‍යන්තර සබඳතා විශේෂ උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය (BA International Relations Sp - University of Colombo)
|
| සේවා ඉතිහාසය |
-
වැඩසටහන් සහකාර - සමාජ සුබසාධන අමාත්‍යාංශය (Programme Assistant - Ministry of Social Welfare)
-
පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි) - සබරගමුව පළාත් සභාව (Translator - Sinhala/ English - Sabaragamuwa Provincial Council)
|